රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු පිරිස ‘රඳවා ගෙන ප්‍රශ්න කිරීමට’ අවසර

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු පිරිස ‘රඳවා ගෙන ප්‍රශ්න කිරීමට’ අවසර

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇගේ සොහොයුරා,ඇගේ පියා සහ තැරැව්කරු කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

මෙහෙකාර සේවයේ යොදවා සිටියදී දැරියක පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ මෙහෙකාර සේවයේ සිටි තවත් දැරියකට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවා.

Share This