HomeSports Newsලෙජන්ඩ්ස් අවසන් මහා තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවටMarch 21, 2021 6:50 pm 0Road Safety World Series ප්‍රවීණයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සමත් වුණා . ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. Share This