ලෝක බලවතුන් දෙදෙනාගේ හමුව ඇරඹෙයි

ලෝක බලවතුන් දෙදෙනාගේ හමුව ඇරඹෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජෝ බයිඩන් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන ප්‍රථම හමුව ද මෙයයි

කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙරට අතර ඇති මතභේද හේතුවෙන් නායකයින් දෙදෙනාගේ සාකච්ඡාව උණුසුම් වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This