

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැන පළවන මාධ්‍ය වාර්තා ගැන පරීක්ෂණයක්
දකුණු පළාතේ හෝටලයක පැවති උත්සවයක් අතරතුර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැටුමක් ඇති කරගත් බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.