ෆයිසර් එන්නත් මාත්‍රා  ලක්ෂයක් දිවයිනට

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

ශ්‍රී ලංකාව මිලට ගත්, ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් තවත් මාත්‍රා තවත් ලක්ෂයක් පමණ අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපළින් මෙරටට රැගෙන පැමිණියා.

කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය රැගෙන විත් ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළා.

Share This