

“ෆයිසර්” එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට
ඇමෙරිකාවේ නිෂ්පාදිත “ෆයිසර්” තවත් එන්නත් මාත්‍රා තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත අද(26) අලුයම රැගෙන විත් තිබෙනවා
ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව ,ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යනු ලැබුවා