Category: Sports News
නිමාවූ ඔලිම්පික් උළෙලේ ඇස ගිය තැන් (PHOTOS)
2020 ඔලිම්පික් උළෙල ඊයේ (09) ජපානයේ ටෝකියෝහි දී නිමාවට පත් වූයේ ඇමෙරිකාවට පළමු ස්ථානය හිමිකර දෙමිනුයි. රන් ... Read More
ඔලිම්පික් තරගාවලියේ අවසන් දිනය අදයි
ටෝකියෝ 2020 ඔලිම්පික් තරගාවලියේ අවසන් දිනය අදයි. මෙවර ඔලිම්පික් තරගාවලියේ පළමු ස්ථානයේ පසු වන්නේ මුළු පදක්කම් 111 ... Read More
එස්.එල්.සී. ආරාධිත විස්සයි – විස්ස ලීග් ක්‍රිකට් නායකයින් ප්‍රකාශයට පත් කෙරේ
එස්.එල්.සී. ආරාධිත විස්සයි - විස්ස ලීග් ක්‍රිකට් ශූරතාවයේ නායකයින් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ... Read More
සංගක්කාරට ලැබුණු අලුත් තනතුර
කුමාර් සංගක්කාර මහතාට කැරිබියන් ප්‍රීමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම කණ්ඩායමක් වන ‘බාබඩෝස් රෝයල්’ කණඩායමේ ක්‍රිකට් අධ්‍යක්‍ෂ ... Read More
ඔලිම්පික් ගිය මැතිල්ඩා ක්ලාසන්‌ගේ තරගයට මොකද වුණේ?
ටෝකියෝ ඔලිම්පික් හී කේවළ අශ්වාරෝහක ඉසව්වට සහභාගිවු ශ්‍රී ලංකාවේ මැතිල්ඩා ක්ලාසන් ට අවාසනාවන්ත ලෙස මුලික වටයෙන් ඉවත්වීමට ... Read More
යුපුන් අබේකෝන් 6වන ස්ථානය හිමි කර ගනියි
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වුණා. ... Read More
තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායමේ රාජකාරිවලින් විශ්‍රාම ගන්නා ... Read More
ලංකාවේ සිටින ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙක්ට කොවිඩ්
සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ යුවේන්ද්‍ර චහල් සහ ක්‍රිෂ්ණප්පා ගෞතම් යන ක්‍රීඩකයින් කොවිඩ් ආසාදිතයන් බවට හෙළිව තිබෙනවා. ඊයේ ... Read More
කලකට පසුව ශ්‍රී ලංකාව ක්‍රිකට් පිටියේ ශක්තිය පෙන්නූ හැටි
ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පන්දුවාර 20 තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ... Read More
මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්කට එරෙහි දඬුවම් නිර්දේශ කෙරේ
විනය ගැටලු හේතුවෙන් තාවකාලික ක්‍රිකට් තහනමකට ලක් කෙරුණු ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට ... Read More
20-20 පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමෙන් වනිඳු හසරංග ලෝකෙන්ම දෙවැනි තැනට
අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 20-20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ‍්‍රී ... Read More
රෂිඩ් ඛාන් අභිබවා 20 – 20 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ලෝකෙන්ම දෙවැනි තැන වනිදුට
අයි.සී.සි නවතම පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා. ඊට ... Read More