කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම සිදුවන හැටි
අද (09) සිට සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගනිමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ආරම්භ කරනු ලබනවා මෙතෙක් ... Read More
අඩි දෙකක් පමණ දිගැති පණුවන් එළියට ඇවිත් -කොළඹ දරුවෙක් කොකු පණු රෝගය නිසා මරුට
අඩි දෙකක් පමණ දිගැති කොකු පණුවන් කිහිපදෙනකු නාසයෙන් මුඛයෙන් හා ගුද මාර්ගයෙන් පිටතට පැමිණි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ... Read More
ත්‍රීරෝද රථ රියදුරන්ට ‘විමසිල්ලෙන් සිටින්නැයි’ දැනුම් දීමක්
රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී ත්‍රීරෝද රථ රියදුරන් විමසිලිමත්ව කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ... Read More
සති කීපයකට හෝ රට ලොක්ඩවුන් කළ යුතුයි -වෛද්‍ය සංසදයෙන් නිකුත් කළ නිවේදනය මෙන්න
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 ආසාදිතයන්ගේ කැපීපෙනෙන වර්ධනයක් ඇතිවීමත්, මරණ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වැඩිවීමත් - ඩෙල්ටා ... Read More
වැලිසර පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ සොරකමක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වැලිසර පිහිටි පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් ඇමෝනියා නයිට්‍රේට් නැමැති පුපුරණ ද්‍රව්‍ය සොරා ගත් බවට ... Read More
ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට
ශ්‍රී ලංකාව මිලට ගත්, ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් තවත් මාත්‍රා තවත් ලක්ෂයක් පමණ අද (09) අලුයම කටුනායක ... Read More
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 500කට වැඩි පිරිසකට කොවිඩ්
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 500ත් 600ත් අතර සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී තිබෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා ... Read More
PCR කළ යුතු අය සහ ඇන්ටිජන් පරීක්ෂණ කළ යුතු අය කවුද ? – ආචාර්ය ජීවන්දරගෙන් දැනුම් දීමක්
ඇමරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නව නිර්දේශවලට අනුව, කොරෝනා ආසාදිත පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධතා පැවත් වූ ... Read More
රාජකාරි හැඳුනුම්පත නැත්නම් පොදු ප්‍රවාහනයේ එන්න තහනම් -අද සිට පොලිස් මෙහෙයුම්
රාජකාරී කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා සියලු දෙනාට අද (09) සිට රාජකාරි හැඳුනුම්පත අනිවාර්ය බව ... Read More
අද කොවිඩ් එන්නත ලබා ගත හැකි ස්ථාන
අද (09) දිනයේ යුද හමුදාවේ මෙහෙයවීමෙන් කොවිඩ් එන්නත ලබා දෙන ස්ථාන පහතින් දැක්වෙනවා. Read More
නිරෝධායන නීති උල්ලංඝණය කළ 130ක් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 130ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ... Read More
කොවිඩ් එන්නත ලබා නොගත් අයට ‘අද උදේ සිට’ ලැබෙන අවස්ථාව
කොවිඩ් එන්නතේ එකම මාත්‍රාවක් හෝ ලබා නොගත් කොළඹ නගරය තුළ හෝ ඒ ආසන්නයේ ජීවත්වන පුද්ගලයින්ට අද (09) ... Read More